Call us on +94117782527

Search Site

කොමර්ෂල් බැංකුව මගින් අමතර 5% වට්ටමක් ඕනෑම භාණ්ඩයකට සහ 10% වට්ටමක් තෝරා ඇති TV සදහා ලබාගන්න

කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් සදහා ඔබට අමතර  5% වට්ටමක් ඕනෑම භාණ්ඩයක් සදහා ද  10% වට්ටමක් අපගේ 'Classifieds' කැටගරි යටතේ ඇති  TV  සදහා වලංගු වන අතර, රු.10,000 වැඩි ඕනෑම භාණ්ඩක් මාස 6/9/12 යටතේ මාස් පතා පොලී රහිතව ගෙවීම් සිදු කල හැක.

මෙම දීමනාව වලංගු වන්නේ කුමන භාණ්ඩ සදහා ද ?

ඔබට 5% වට්ටමක් අපගේ වෙබ් අඩවියේ ඕනෑම භාණ්ඩයක් සදහා ලබා ගැනීමට හැකිය

10% ක වට්ටමක් අපගේ 'Classifieds' කැටගරි යටතේ ඇති  TV  සදහා වලංගු වේ.

මාසපතා ගෙවීම රු.10,000 වැඩි ඕනෑම මිලදී ගැනීමකට වලංගු වේ. (භාණ්ඩ කීපයක් වුව ද ලබාගත හැක) TV's  බැලීම සදහා මෙතන ක්ලික් කරන්න

මම මෙම දීමනාව ලබාගන්නේ කෙසේ ද?

5%  10% වට්ටම් ලබාගැනීම් සහදා හා පහසුවෙන්ම ඔබට "Commercial Bank Debit / Credit Card Discount Only" තෝරාගැනීම මගින්ද, 5%  10% වට්ටම් හා මාසික ගෙවීම සදහා   "Commercial Bank Credit Card 0% Instalment & Discount" තෝරා ගැනීමට හැකිය ( ඔබ checkout වන විට එය  ක්ලික් කරන්න.)

මෙම  0% පොලි රහිතව සිදු කරන ගෙවීම් ක්‍රමය කුමක්ද ?

ඔබ කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියෙක් නම් ඔබ  රු. 10,000  වඩා මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සදහාම ඔබට  6/9/12 මාසයන් තුලදී  0% පොලි රහිතව ගෙවීම් සිදු කරගැනීමට හැකිය

ඔබට අවශ්‍ය මාස ගණන, ඔබ භාණ්ඩය මිලදී ගැනීමෙන් පසු අප ඔබට කතා කර, අදාල මාස ගණන

අනුව එය සකසා දෙනු ඇත.

මට අවශ්‍ය භාණ්ඩ මා මිලදී ගන්නේ කෙසේ ද?

මෙය ක්ලික් කිරීමෙන් ඔබට භාණ්ඩ ලබාගත හැක්කේ කෙසේද යන්න දැන ගැනීමට හැකිය.

සුදුසුකම්

  • ඔබ කොමර්ෂල් බැංකු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙක් විය යුතුය
  • 0% පොලි රහිත දීමනාව වලංගු වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණි.ඩෙබිට් (ATM) කාඩ්පත්  සදහා  0% පොලි රහිත දීමනාව වලංගු නොවේ   
  • මෙම දීමනාව වලංගු වන්නේ 2015 මැයි මස 15 දක්වා පමණි  
  • මෙය වලංගු වන්නේ අපගේ වෙබ් අඩවිය මගින් සිදු කරන ගෙවීම් සදහා පමණි  
  • රු. 500,000 අඩු ඕනෑම භාණ්ඩයක් සදහා මෙම දීමනාව වලංගු වේ...
  • එක මිලදී ගැනීමක් සදහා භාණ්ඩ 10 ක් පමණක් තෝරා ගැනීමට හැකිය.

Same-Day Delivery

  • Order should be placed before 3.30 pm.
  • Eligible areas;
    Colombo 1 to 15.
  • Eligible addresses will see the option "Same-day Delivery" during checkout.
close

Back to top