Call us on +94117782527

Search Site

චයිනමන්: ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය (Chinaman sinhala translation)

In stock

Rs. 695
  • Warranty Warranty Not Applicable.
  • COD Eligible for Cash on Delivery.
  • 7.5% Discount for Commercial Bank Credit Cards.
  • Pay only Rs. 643!
  • 5% Discount for Commercial Bank Debit Cards.
  • Pay only Rs. 660!
  • 10% Discount for NTB AMEX Centurion Platinum Cards.
  • Pay only Rs. 626!

Easy installment plans

close

Availability: In stock

Rs. 695

දිලීප අබේසේකර විසින් සිංහල පරිවර්තනය කල ෂෙහාන් කරුණාතිලක විසින් සම්මාන ලැබූ  චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ප්‍රබන්ධය

Details

චයිනමන් නොහොත් ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය

 

ප්‍රවීන ක්‍රීඩා වාර්තාකරු , ඩබ්ලිව් .ජි.කරුණාසේන සිටින්නේ වළ පයයි ගොඩ පයයි තබාගෙනය.ජිවිතයේ අන්තිම මාස කිහිපය අත දිගහැර කමින් ,බොමින් , බිරින්දෑගේ කෝපයට හේතු වෙමින් , තමන්ගේ පුතු නොසලකා හරිමින් ගෙවා දමන ඔහු, ප්‍රදීප් එස් .මැතිව් නොහොත් ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක සොයයි.


මේ නන්නාඳුනන වීරයා සොයා යද්දී , ඩබ්ලිව් .ජි ට හාඟිලි ක්‍රිකට් පුහුණුකරුවකු  ,ක්‍රිකට් ලෝලී ත්‍රස්තවාදියකු ,සුප්‍රකට ක්‍රීඩාංගනයක් යට තිබෙන සුද්දන්ගේ කාලේ රහස් බංකරයක් ගැනත් ශ්‍රී- ලංකාව , ලංකාවේ ක්‍රිකට් සහ තමන් පිළිබදවත් පුදුමාකාර දේ හෙළිදරව් වේ.


ශෙහාන් කරුණාතිලකගේ උත්සාහවන්ත ,කෙළිලොල් , ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ " මේ සමකාලින ශ්‍රී - ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් " බවයි .


ආසියාවේ , එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ පුළුල් පාඨක අවධානයට ලක් වූ චයිනමන් 2012 , පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය ද ,2012 දකුණු ආසියානු සාහිත්‍යය සඳහා පිදෙන DSC සම්මානයද දිනාගත් අතර , එක්සත් රාජධානියේ සුප්‍රකට වොටර්ස්ටෝන්ස් පොත් හලේ 2011 , හොඳම කුළුදුල් නවකතා ලැයිස්තුවට ඇතුලත් විණි.


මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී - ලංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.


චයිනමන් එක් අතකින් හාස්‍යජනක -ශෝකාන්තයකි.රහස් පරීක්ෂක කතාවක් මෙන්ම බීමත් ක්‍රීඩා වාර්තාකරුවකුගේ විකල් මතක සටහන් පෙළක් ලෙස  රස විඳිනු හැකි වේ


ඇත්තටම එය ,බොහෝ සම්පත් ඇතත් ඒවා කාබාසිනියා කරගැනීමේ සහජ කුශලතාවයකින් හෙබි අපේ රට සංකේතවත් කරන ප්‍රබන්ධ කතාවකි

Additional Information
  • වගකීම් සහතිකය
    Not Applicable
  • Warranty Period
    Warranty Not Applicable
  • නිෂ්පාදනය
    No
  • පැහැය
    N/A
  • Type
    Softcover
  • මෝස්තරය
    -
  • Dimensions
    -
  • බර
    0.3000
Frequently bought together

Customers who bought this product also commonly purchased the following combination of items.

Customers Who Bought This Item Also Bought
Product Tags

Use spaces to separate tags. Use single quotes (') for phrases.

Same-Day Delivery

  • Order should be placed before 3.30 pm.
  • Eligible areas;
    Colombo 1 to 15.
  • Eligible addresses will see the option "Same-day Delivery" during checkout.
close

Back to top